🎁 Win a FREE Tourism Website worth LKR 65,000 — Enter Now!Free
සංචාරක

ඔබේම Hotel Website එකක් හරහා OTA Commission අඩු කරන්නේ කෙසේද?

කර්තෘ SafeNet Creations Team12 min කියවීම
OTAHotel WebsiteDirect BookingCommission

OTA Commission අඩු කරන්නේ කෙසේද?

ඔබේම website හරහා direct bookings වැඩි කළ හැක. WhatsApp booking, ත්‍රිභාෂා support, payment gateway එකතු කළහොත් OTA commission අඩුවේ.

ප්‍රධාන කරුණු

  • Booking.com 15-25% commission අය කරයි
  • ඔබේ website එකෙන් 0% commission
  • WhatsApp booking ඉතා සරළයි

නිතර අසන ප්‍රශ්න

OTA සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනද? නැහැ. visibility සඳහා OTA භාවිතා කරමින් direct bookings වැඩි කරන්න.

SafeNet Creations Team
SafeNet Creations Team

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාර සඳහා digital growth සපයන SafeNet කණ්ඩායම.

අදාළ ලිපි