සේවා නියමයන්

සේවා පරාසය, ගෙවීම්, භාරදීම, සහ දෙපාර්ශවයේ වගකීම් පිළිබඳ මූලික වැඩපිළිවෙළ.

සේවා පරාසය

එකඟ වූ scope එක, කාලසටහන, සහ ලබාදෙන deliverables අනුව සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබේ.

දෙපාර්ශවයේ වගකීම්

අවශ්‍ය තොරතුරු, අනුමැතිය, සහ කාලෝචිත ප්‍රතිචාර ලබාදීම පාරිභෝගිකයාගේ වගකීම වන අතර, පැහැදිලි delivery එකක් සැපයීම අපගේ වගකීම වේ.

වෙනස්කම් සහ අතිරේක වැඩ

මුල් scope එක ඉක්මවන වෙනස්කම් වෙනම ඇගයීමකින් සහ අනුමැතියකින් පසුව පමණක් සිදු වේ.