AI Automation

ශ්‍රී ලංකා ව්‍යාපාර සඳහා AI Chatbot 2026

කර්තෘ SafeNet Creations Team13 min කියවීම
AI ChatbotWhatsAppLeadsSupport

AI Chatbot වැදගත් වෙන්නේ ඇයි?

Customer response speed එක සෘජුවම conversion rate එකට බලපානවා. AI chatbot එකක් 24/7 lead qualification, FAQ handling, සහ booking coordination සඳහා භාවිතා කළ හැක.

හොඳ use cases

  • website enquiries filter කිරීම
  • WhatsApp order support
  • booking confirmations
  • multilingual customer replies

නිතර අසන ප්‍රශ්න

සිංහල සහ தமிழ் support තියෙනවද?
ඔව්, නිවැරදි prompt design සහ review process එකක් තිබේ නම්.

Staff එක replace කරනවද?
නැහැ. repetitive work අඩු කර team එකට complex cases වලට focus කරන්න පුළුවන්.

SafeNet Creations Team
SafeNet Creations Team

conversational automation සහ WhatsApp workflows ගොඩනගන SafeNet AI කණ්ඩායම.

අදාළ ලිපි