Google Ads Management 2026
Google Ads වලින් ලාභදායී ප්‍රතිඵල ලැබෙන්නේ budget එක මත පමණක් නොවේ. High-intent keywords, relevant ads, සහ strong landing pages එකතු විය යුතුය.
වැඩ කරන මූලික කරුණු
- intent-based keyword clusters
- negative keyword discipline
- call / WhatsApp extensions
- weekly optimisation and reporting
නිතර අසන ප්‍රශ්න
කුඩා ව්‍යාපාරයකටත් Google Ads වැඩ කරයිද?
ඔව්, නමුත් narrow targeting සහ clean offers අවශ්‍යයි.
Landing page quality වැදගත්ද?
ඉතා වැදගත්. එක නැතිනම් click cost නාස්ති වේ.
