සමාජ මාධ්‍ය අලෙවිකරණ වියදම platform ගණන, creative volume, community scope, revisions, language සහ paid-media responsibility මත වෙනස් වේ. SafeNet Social Lite යනු Marketing Focus LKR 35,000 / මාසය තුළ lane එකක්; unique static/carousel concepts හයක්, captions, Facebook/Instagram adaptation, agreed channels දෙකක් දක්වා සහ approved language එකක් ඇතුළත්.
සාමාන්‍ය package මට්ටම්
- Marketing Focus LKR 35,000 / මාසය: Social Lite lane එක පමණයි
- Growth System LKR 99,900 / මාසය: agreed lanes දෙකක්
- Performance Partner LKR 179,900 / මාසය: coordinated lanes තුනක් දක්වා
- Scale Partner LKR 299,900 සිට / මාසය: written capacity plan
තීරණය කිරීමට පෙර
ඔබට ලැබෙන්නේ posts පමණක්ද, නැත්නම් growth strategy එකක්ද යන්න පැහැදිලි කළ යුතුය.
නිතර අසන ප්‍රශ්න
SME එකකට monthly budget එක කොපමණද? lane එකක් ප්‍රමාණවත් නම් Marketing Focus සලකන්න. Video, paid media, channels කිහිපයක් හෝ extra languages සඳහ wider written scope සහ separate costs අවශ්‍යයි.
ත්‍රිභාෂා content වියදම වැඩි කරනවාද? ඔව්. Published packages තුළ approved language එකක් ඇතුළත්; translation, transcreation සහ extra language versions වෙනම scope කරයි.
