ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමටත්, තොරතුරු තාක්ෂණ අපනයන ආදායම ඩොලර් බිලියන 5 දක්වා තෙගුණයකින් වැඩි කිරීමටත් අපේක්ෂා කරයි.
ප්‍රධාන මාතෘකා
- Government-as-a-Platform ආකෘතිය: මූලික ඩිජිටල් යටිතල පහසුකම් රජය විසින් සපයන අතර පෞද්ගලික අංශයට නවෝත්පාදන සඳහා ඉඩ සැලසීම.
- ජාතික ඩිජිටල් හැඳුනුම්පත (National Digital ID): කඩදාසි රහිතව තත්පර කිහිපයකින් ගිණුම් විවෘත කිරීම සහ සේවා ලබා ගැනීම.
- GovPay සහ LankaQR: රාජ්‍ය හා පෞද්ගලික ගෙවීම් ඩිජිටල්කරණය කිරීම.
- දේශීය ව්‍යාපාර හා Startups සඳහා අවස්ථා: Open APIs හරහා නවීන මෘදුකාංග නිර්මාණය කර ගෝලීය වෙළඳපොල ජය ගැනීම.

